අමාත්‍යාංශ හයකට නව ලේකම්වරු පත් කෙරේ..

අමාත්‍යාංශ 06 ක් සඳහා නව ලේකම්වරු පත් කිරීමට කටයුතුකර තිබේ. ඒ අනුව, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ජගත් පී. විජේවීර මහතා ද අධිකරණ අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස එම්. අධිකාරි මහත්මිය ද, නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ඩී.ජී.එම්.වී. හපුආරච්චි මහතා ද පත් කර ඇත. එසේම නීතිය හා සාමය සහ … Continue reading අමාත්‍යාංශ හයකට නව ලේකම්වරු පත් කෙරේ..